Games

Tuesday, April 25, 2017

test

                                                                                                         අද්භූත පාසලේ පිටසක්වලයින් සමඟ සටනක් - (CLASS)

ඉතිං කොහොමද යාළුවනේ, මම අද ඔයාලට අලුත් කතා මාලාවක් අරගෙන ආවේ. අලුත් කිව්වට මේකේ පලවෙනි කොටසට උපසිරසි ලබා දුන්නේ අපේ දමිත්. කොහොම හරි එයාට වැඩ වැඩි නිසා අපි මේකට උපසිරසි නිකුත් කීරීම නවත්තලා තමා තිබුනේ, ඒත් ගොඩක් අය මේකට උපසිරසි දෙන්න කියලා ඉල්ලුවා ඉතිං මේක කරන්න වෙන කෙනෙකු නැති නිසා දමිත්ටත් කියලා මම ම වැඩේට බැස්සා. කොහොම උනත් මේ කතාවට මම අලුත් නිසා මම කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.

මේකේ තියෙන්නේ කාලය හා පිටසක්කල ජීවින් ගැන කතාවක්. මේය ගෙතී තියෙන්නේ පාසලක් සිටින ලමයින් පිරිසක් ගැන ,තවද ඔයාලා කව්රුත් දන්න ඩෝක්ටර් හූ ද මේ කතාවෙ ඉන්නවා.වෙනත් ලෝකයකින් පැමිණි කුමාරයෙක් පසු පස පැමිණෙන පිටසක්වල ජීවින්ට මුහුණ දීම සදහා ඔහු මේහින් මිතුරන් පිරිහක් සමඟ කණ්ඩායමක් ගොඩනගා ගන්නවා.කෙටියෙන්ම කියනවා වම් කතා මාලාවේ අන්තර්ගතය ඕක තමා.

අද කොටස ගැන කියනවා නම් ඉතිං පාසලේ ක්‍රීඩා පුහුනුකරුගේ ඇගට ඇතුල් වෙන පිට සක්වලයෙක් පිළිබඳවත් තවද පංතිය තුල සිටිනා අද්බූත මිනිසෙක් ගැනද අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මම ආය කතාව විස්තර කරන්න යන්නෑ ඔයාලම බලන්නකෝ අද කොටස කොහොමද කියලා.

මේ කතා මාලාව 7.5 IMDB අගයක් ලබා ගෙන තිබෙන අතර මෙය drama, sci-fi කාණ්ඩයට අයත් වෙනවා. හරි යාළුවනේ කතාව ඔයාලා බලලාම හොඳ, නරක කියන්නකෝ. එහෙනම් මම නවතිනවා. මීලඟ කොටසින් හමුවන තුරු,ඔබට ජය!!!
jjkgggjgjgj 

www.sex.com


No comments:
Write comments